Search

Latest News

  • Card image cap 09 Jan2023
    සුරු සිසු හරසර

    වෙන්ගප්පුව ඇල්බර්ට් F පීරිස් ක්‍රීඩාංගණයේ පැවති පාසල් නෙට්බෝල් ජාතික ශූරතාවලිය - 2022 තරඟාවලියෙන් ජයග්‍රහණය ලබා ගත් 17න් පහළ නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවය 2023.01.05 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.