| පාසල ආරම්භ වූ දිනය | 1919.01.19 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1999 ජුනි 29 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.06.03 |
| පාසල් වර්ගය | 1-c |
| පාසල් අංකය | 22195 |
| සංගණන අංකය | 07-342 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 5 රූඩ් 2 පර්චස් 18 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | මාතර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මාතර |
| ග්‍රාම සේවක වසම | 443B - කොකාවල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 443B |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 15 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ