Contact Us - (+94) 412264656
Email - [email protected]
Visit Our Facebook
Visit Our Youtube
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kokawala M.V.

මාර/කොකාවල ම.ම.වි

Matara Zone

  • Register
  • Login
Kokawala M.V.

මාර/කොකාවල ම.ම.වි

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

වසර සියයක අනගිභවනීය ඉතිහාසයක් ඇති මෙම පාසල එකල කොකාවල, ආගරවල, මහමාවත, පරවාහැර, බැද්දෙගම්මැද්ද යනාදී ගම්මානවල දරු දැරියන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් පරවාහැර පදිංචිව සිටි එම්.ජී. කොරනේලිස් පොලිස් ඔෆිසර මහතාගේ පෞද්ගලික අක්කර භාගයක පමණ ඉඩමෙහි සිය ධන පරිත්‍යාගයෙන් හා ගම් වැසියන්ගේ උදව් උපකාර ඇතිව පොල් අතු සෙවිලි කරමින් මැටි බිත්ති ද සහිතව ඉදි කරන ලද ගොඩනැගිල්ල ක්‍රි.ව. 1919.01.06 දින ආණ්ඩුවට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එය කොකාවල ස්වභාෂා පාඨශාලාව නමින් ආරම්භ කර ඇත.

එහි ප්‍රථම මුල් ගුරුවරයා ලෙස ඩී.ඒ. ඇල්ගිරියවිතාන මහත්මාගේ මූලිකත්වයෙන් ක්‍රි.ව. 1919.01.19 දින සිසු සිසුවියන් 24 දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ කර ඇත.

1940 දී ශිෂ්‍ය සංඛ්‍යාව 250 දක්වා වැඩිවීම නිසා නව ගොඩනැගිල්ලක් ද, පාසලට එක් වූ අතර 1949 වන විට එම ප්‍රමාණය 4 දක්වා වැඩි විය.

මෙසේ දියුණු වෙමින් පැවති මෙම පාසල 1968 වන විට 1 – 7 දක්වා පංති සහිත කණිටු විදුහලක් බවට පත් විය.

පාසලේ පැවති අධ්‍යාපන ප්‍රබෝධයත් සමඟ එවකට මාතර පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන නියෝජ්‍ය ඇමති බී.වයි. තුඩාවේ මහතා විසින් 1970 සැප්තැම්බර් 01 වන දින මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදී.

මෙසේ පාසලේ ඇති වූ සීඝ්‍ර වර්ධනයත් සමඟ විවිධ රජයන් විසින් පාසලේ භෞතික සම්පත් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

1999 ජුනි 29 වන දින මෙය මධ්‍ය මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදී. ඉන් අනතුරුව මෙය “නවෝද්‍යා” පාසලක් බවටත්, පසුව එය “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වෙමින් පවතින පාසලක් බවට පත් වී ඇත.

.

ආරම්භ කළ වර්ෂය

 1919.01.19

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

24

මුල් ගුරුතුමාගේ නම

 ඩී.ඒ. ඇල්ගිරියවිතාන

පාසලේ ආදි කතෘගේ නම

එම්.ජී. කොරනේලිස් පොලිස් ඔෆිසර මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

22

පාසලේ නම

මාර/කොකාවල මධ්‍ය මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එම්.ජී. කොරනේලිස් පොලිස් ඔෆිසර මහතා

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මාතර , කොකාවල , එම්.ජී. කොරනේලිස් පොලිස් ඔෆිසර මහතාගේ පෞද්ගලික අක්කර භාගයක පමණ ඉඩමෙහි

 

 

 

 

Kokawala M.V.

මාර/කොකාවල ම.ම.වි

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • "මාර කොකාවල මධ්‍ය මහා විද්‍යාලය", කොකාවල , කැකනදුර , මාතර

: (+94)0412264656

: (+94)0412264656

: [email protected]

Supported By

© 2026 Kokawala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk