Contact Us - (+94) 412264656
Email - [email protected]
Visit Our Facebook
Visit Our Youtube
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kokawala M.V.

මාර/කොකාවල ම.ම.වි

Matara Zone

  • Register
  • Login
Kokawala M.V.

මාර/කොකාවල ම.ම.වි

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 විදුහල්පතිතුමාගේ පණිවිඩය!

 

*මාර/කොකාවල මධ්‍ය මහා විද්‍යාලය, ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි. ක්‍රීඩා කෞශල්‍ය, සුවිශේෂ විභාග ප්‍රතිඵල, විනයගරුක භාවය වැනි ගුණාංග සහිත සිසු පිරිසක් සිටීම හේතුවෙන් පාසල සුවිශේෂ අනන්‍යතාවයක් හිමි කරගෙන ඇත.

*මෑත ඉතිහාසයේ ජාතික පාසලක් බවට පත් කිරීමට තෝරාගෙන තිබීම හේතුවෙන් නවීන තාක්ෂණ උපකරණ භාවිතා කරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාදාමය ශක්තිමත්ව සිදු කිරීමට අවශ්‍ය පදනම පාසලට ලැබී ඇත.

*එවන් පසුබිමක, පාසලට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවස්ථාව උදා වීම අප ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සිතමි. ඒ සඳහා සහාය දැක්වූ සියලු ම දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.

කොකාවල විදු මව සැමදා දිනේවා!   

 

විදුහල්පති,

එස්.කේ.මුතුමාල 

 

 

Kokawala M.V.

මාර/කොකාවල ම.ම.වි

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • "මාර කොකාවල මධ්‍ය මහා විද්‍යාලය", කොකාවල , කැකනදුර , මාතර

: (+94)0412264656

: (+94)0412264656

: [email protected]

Supported By

© 2026 Kokawala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk