පාසලේ දැක්ම
''මාතර කලාපයේ ප්‍රමුඛතම
මැදි විදුහල වීම''
පාසලේ මෙහෙවර
''දැනුමින්, ගුණ දහමින් හා හැකියාවන්ගෙන් පෝෂණය වූ නිරවුල් මනසකින් සහ අධිෂ්ඨාන පූර්වක ධෛර්යයෙන් යුතුව කටයුතු කරන, පූර්ණ පෞර්ෂත්වයකින් හෙබි, ප්‍රභාසම්පන්න දරුවකු රටට දායාද කිරීම අපගේ මෙහෙවර වන්නේ ය.''
"