IMG-20191106-WA0045.jpg
IMG-20191106-WA0045.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

මාතර කලාපයේ ප්‍රමුඛතම

මැදි විදුහල වීම

.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පලාතේ , මාතර දිස්ත්‍රික්කයේ , කැකනදුර නගරයේ , කොකාවල ගමෙහි  සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

Read More

පාසලේ මෙහෙවර

 

දැනුමින්, ගුණ දහමින් හා හැකියාවන්ගෙන් පෝෂණය වූ නිරවුල් මනසකින් සහ අධිෂ්ඨාන පූර්වක ධෛර්යයෙන් යුතුව කටයුතු කරන, පූර්ණ පෞර්ෂත්වයකින් හෙබි, ප්‍රභාසම්පන්න දරුවකු රටට දායාද කිරීම අපගේ මෙහෙවර වන්නේ ය.

Notice Board

Our Principle

Our School Logo

Ours Works

Ours Works

Ours Works

Ours Works

Ours Works

Ours Children's Day Programme

Ours Children's Day Programme

Ours Children's Day Programme

Kokawala M.M.V